අන්අයගේ ජීවිතවලට පමණට වඩා මැදිහත්වීම සිදු නොකර කටයුතු කිරීම සුදුසු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්.
ඊයේ (28) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.