Thursday, April 17, 2025

General line - 0115112241

දිස්ත්‍රික්ක 17ක ඩෙංගු මර්දන සතියක් අද සිට



ඩෙංගු මර්දන සතියක් අද සිට ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ අනෝජා ධීරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් එම ඩෙංගු මර්දන සතිය ජූනි පළමු වනදා දක්වා ක්‍රියාත්මක බවයි. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ අනෝජා ධීරසිංහ.