වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය අද හයවන දිනටත් පැවැත්වෙනවා.
එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද පෙරවරුවේ සිට සැදැහැවතුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය වේයන්ගොඩ රේවත ස්වාමීන් වහන්සේ.
ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද හයවන දිනයටත් ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ තොරතුරු ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.