Friday, March 28, 2025

General line - 0115112241

කිසිදු ප්‍රධාන අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ - සර්වජන බලය



එළඹෙන ජනාධිපතිවරණයේදී විකල්ප අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සර්වජන බලය දේශපාලන ව්‍යාපාරයේ අරමුණක් බව එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගෙන් කිසිදු අපේක්ෂකයෙකුට සිය නව දේශපාලන ව්‍යාපාරය සහය නොදක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.