හිටපු කථානායක අල් හජ් බාකීර් මාකර් මහතාගේ පුත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්ගේ සොහොයුරා වන යසීර් බකීර් මකාර් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
කලක සිට පැවති රෝගී තත්වයක් හේතුවේන් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිස් අද උදැසන අභාවප්‍රාප්ත වී තිබෙනවා
යාසීර් බාකිර් මාහතා මියයන විට 49 වියේ පසු විය.
ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස 3 :30 බේරුවල මස්ජිත්දුල් අල් අබ්බ්‍රාල් දේවස්ථානයේ සිදු කිරීමට නියමිත බවයි ඔහුගේ පවුලේ ඤාතීන් පවසා සිටයේ.
මේ වන විට ඔහුගේ දේහය 36.අරාබි පාර බේරුවල ඔහුගේ නිවසේ තැම්පත් කර තිබෙනවා.