සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවේ නිරායුධ මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි.