රටේ බලය ලබා ගැනීමට නම් විපක්ෂය, ජාතික ජන බලවේගයට වඩා හොඳවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, මොරටුවේ පැවති ජන රැළියක් අමතමින්.