Monday, March 3, 2025

General line - 0115112241

‘එඩු විෂන්’ අධ්‍යාපනික ප්‍රදර්ශනය හෙට සිට ගාලු නගර ශාලාව්දී



ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් පවත්වනු ලබන       ‘එඩු විෂන්’ අධ්‍යාපනික ප්‍රදර්ශනය හෙට සිට ගාලු නගර ශාලාව්දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ, එහි අරමුණ පැහැදිලි කරන ‘එඩු විෂන්’ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ ප්‍රධාන සංවිධායක හසේල ද සිල්වා.