Monday, March 3, 2025

General line - 0115112241

රනිල් ජනපති කරන්න පොහොට්ටුව සහය දියයුතු බව අරුන්දික කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



පුළුල් සන්ධානයකට එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

බම්බලපිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී  රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.