Monday, March 3, 2025

General line - 0115112241

එංගලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මන්ත්‍රීවරිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත මන්ත්‍රීවරියක්



ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්ව තිබෙනවා.