Monday, March 10, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් 



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ පිළිබඳව මාධ්‍ය වෙත පවසා සිටියා