Monday, March 10, 2025

General line - 0115112241

රාත්‍රී බස් ධාවනය කරන්න සංගමයකින් කොන්දේසි



රාත්‍රී 09ත් 12ත් අතර කාල සීමාවේදී බස් රථ ධාවනය සඳහා විශේෂිත බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දැනට අය කෙරෙන ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් අය කර රාත්‍රී සේවාවන් ක්‍රියාත්මක කරන ලෙස එම ඉල්ලීම සිදු කළ බවයි.  


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.