Monday, March 10, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දේශපාලන වේදිකාව උණුසුම් වෙයි



ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දේශපාලන වේදිකාව ද උණුසුම් වී තිබෙනවා.

පස්සර පැවති ජන රැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිය පාලනයක් යටතේ වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කරන බවයි. 


මාතර, වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය රජයක් යටතේ ආර්ථිකය ගොඩනගන සැලසුම් පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.


රට දියුණ කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.