වයස්ගත වීම පාලනය කළ හැකිද? ඒ සම්බන්ධයෙන් සිදු කරන වෛද්‍ය පර්යේෂණ මොනවාද? මේ, ෆැඩ්නා ව්‍යාපාර සමූහයේ වෛද්‍ය නිලධාරී, පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය ශ්‍රීමාල් දිල්මික මහතා.
වයස්ගත වන බවට ස්වභාවිකව සිදු වන සංසිද්ධි පාලනය කිරීමට විද්‍යාවට හැකියාවක් තිබේද?
වයස්ගත වීමට බලපාන ප්‍රධාන සාධක මොනවාද?
මෙම අදහස් පළ වුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.