Wednesday, April 30, 2025

General line - 0115112241

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය



දේශීය වෙළඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින්.

මෙම වසරේ මාර්තු මස 18 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර තිබෙනවා.