Monday, March 10, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීරණය දේශපාලන නාට්‍යයක් - අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීරණය දේශපාලන නාට්‍යයක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

“එක්ව ජයගමු” යන තේමාව යටත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්.