Wednesday, April 30, 2025

General line - 0115112241

හුණුපිටිය ගංගාරාමේ පොඩි හාමුදුරුවන් අපවත් වෙයි



කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් අපවත් වී තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ අපවත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අපවත් වන විට උන්වහන්සේ 81 වන වියේ පසුවුණා.