Thursday, April 10, 2025

General line - 0115112241

ජනපතිට සහය දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන් ගැන අනාවරණයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළද එම මන්ත්‍රීවරුන් සමග ජනතාව නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.