Wednesday, April 23, 2025

General line - 0115112241

රජයේ නිවාසවලින් ඉවත් නොවන හිටපු මැති ඇමතිවරුන්ට නඩු

එන් ඒ ඩබ් නිරෝෂන්



රජයේ නිවාසවලින් ඉවත් නොවන හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.