Monday, April 28, 2025

General line - 0115112241

සජබය පිරිසිදු කරන්න කඩිනමින් තීරණ ගත යුතු බවට යෝජනා



රටේ සමස්ත ජනතාවගේම සුබසිද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පක්ෂයක් බවට සමගි ජන බලවේගය පිරිසිදු විය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. 

ඒ වෙනුවෙන් කඩිනමින් තීන්දු තීරණ ගත යුතු බවට පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ට යෝජනා කරන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.