ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
බේරුවල නගරයේ ඊයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.