Wednesday, April 30, 2025

General line - 0115112241

රේණුක පෙරේරාට ඇප

උදය කුමාර



මහා විරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක  පෙරේරා මහතා  ඇප මත මුදාහන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.