Monday, April 28, 2025

General line - 0115112241

“මයි ඩී එස්” නමින් නව යෙදවුමක් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයෙන්



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය ඩිජිටල්කරණය කිරීමේ අරමුණ පෙරදැරිව “මයි ඩී එස්” නමින් නව යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. 

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවයි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.