Thursday, April 10, 2025

General line - 0115112241

නත්තල් සැරසිලි මිල ගණනුත් මෙවර අඩුවෙයි



හෙට මධ්‍යම රාත්‍රියේදී උදාවන නත්තල පිලිගැනීම සඳහා කොළඹ ඇතුළු නගර රැසක ද කිතුනු ජනතාව මේ වන විටත් ඉතා ඕනෑකමින් සූදානම් වනවා. 

නත්තල වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කිතුනු ජනතාව බොහෝ නගරවල රැඳී සිටිනු දක්නට ලැබුණා. 

කෙසේවෙතත් නත්තල් සැරසිලි, රතිඤ්ඤා ඇතුළු ගිනිකෙලි වර්ගවල මෙවර අලෙවිය සහ මිල ගණන් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් දැක්වූයේ මෙවන් අදහසක්.

මේ අතර ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ ආරම්භ වුණා. 

එය අනිද්දා දක්වා දිනපතා රාත්‍රී 07 සිට පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.