Wednesday, March 12, 2025

General line - 0115112241

අනුලා විද්‍යාලීය අවු ,15 න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම දිවයිනෙන් ම සුපිරි A කාණ්ඩයට



වයස අවු 15,න් පහල බැඩ්මින්ටන් තරඟාවලියේ අනුලා විද්‍යාලීය අවු ,15 න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම සමස්ත දිවයිනෙන් ම සුපිරි A කාණ්ඩයට තේරී පත් වී තිබෙනවා 

මාර්තු මස 4 වන දින සිට 8 වන දින දක්වා ගාල්ල ,දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයෙදී මෙම තරඟාවලිය පවත්වා තිබුනා 

එහි තරඟ කළ අනුලා විද්‍යාලීය අවු ,15 න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම දිවයිනෙන් ම සුපිරි A කාණ්ඩයේ තෙවන ස්ථානයට පත්විය