කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන' සෙන්පති රන්මැලි මහා සෑ වන්දනා 25 ' පිංකමට සමගාමීව උතුම් කංචුකය පාසලට වැඩම කරවීමේ මහනීය වූ පිංකම 2025 ක් වූ බක් මස 23 වන දින,එනම් අද දින පෙ.ව. 9.00 ට සිදු කිරීමට නියමිතයි.
මෙම උතුම් කුසල කර්මය හා සහසම්බන්ධ වී දැකබලා සතුටුව,සාධූ'යැයි කියා අනුමෝදන්ව මහත් ඵල මහානිසංසනීය වූ කුසල සිත් වඩන්නට ඔබ සැමට සමාරාධනා
sp;