Wednesday, April 23, 2025

General line - 0115112241

ඉෂාරා සෙව්වන්දි සහ ප්‍රසන්න රණවීර ගැන අනාවරණයක්



ගනේමුල්ල සංජිව ඝාතනයේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි සහ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර  යන දෙදෙනා රටින් පැන ගොස් ඇති බවට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් දෙදෙනාම මෙරට ගුවන් තොටුපලකින් පලා ගොස් නොමැති බවයි.

ආගමන විගමන බලධාරීන් පැවසු දේ සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස එතෙක් මෙතක් හෙළි නොවූ කතා ඇතුලත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>> කණින් කොණින්