පොලිස් භාරයට ගැණුනු හෙරොයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් අද ගිනි තබා විනාශ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සමාගමකට අයත් උඳුනකයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා.