Friday, April 26, 2024

General line - 0115112241

හපුගල මහා විද්‍යාලයේ ගුරුවරුන්ටත් විශේෂ සම්මන්ත්‍රණයක්




ගාල්ල හපුගල මහා විද්‍යාලයේ දී පැවැත්වුණ නෙත් නිව්ස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහන අද (19) අවසන් වනවා.

පාසලේ ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරණ සිසුන් වෙනුවෙන් හා ගුරුවරුන් වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ සම්මන්ත‍්‍රණයක් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.

එම අවස්ථාව පහතින් දැක්වේ

you-are-a-leader-1 you-are-a-leader-2 you-are-a-leader-3 you-are-a-leader-4 you-are-a-leader-5 you-are-a-leader-6