Friday, April 26, 2024

General line - 0115112241

යොවුන් නෙට්බෝල් ශූරතාව මහනුවරට




විසිඅට වැනි ජාතික යෞවන මහා ක‍්‍රීඩා උළෙලේ නෙට්බෝල් බාලිකා ඉසව්වේ ශූරතාවය දිනාගැනීමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ක්‍රීඩිකාවන් අද (23) සමත් වුණා.

බදුල්ල විල්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී ඊයේ (22) අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රිඩා උළෙල ආරම්භ වූණා.

28 වැනි ජාතික යෞවන ක්‍රීඩා තරඟාවලියේ තරඟ ප්‍රතිඵල කිහිපයක් පහතින් දැක්වේ

නෙටිබෝල් කාන්තා ශුරතාවය – මහනුවර දිස්ත්‍රික්කය
අනුශුරතාවය කළුතර දිස්ත්‍රික්කය:(62-33)

නෙට්බෝල් පිරිමි ශුරතාවය -යාපනය දිස්ත්‍රික්කය
අනුශුරතාවය-මොණරාගල දිස්ත්‍රික්කය:(43-32)

මීටර් 10000 වයස අවුරුදු 20 න් ඉහල – බී.එම් සඳරුවන් -ගම්පහ දිස්ත්‍රික්කය

දුරපැනිම වයස අවුරුදු 20 න් පහල – කේ.කේ.ආර්.එන්.අබේරත්න – ගාල්ල දිස්ත්‍රික්කය

යගුලිය විසි කිරීම -වයස අවුරුදු 20 න් ඉහළ පී.පී.ෂෙරින් – බදුල්ල දිස්ත්‍රික්කය

sportl-www-nethnews-lk00001 sportl-www-nethnews-lk00002 sportl-www-nethnews-lk00003 sportl-www-nethnews-lk00004 sportl-www-nethnews-lk00005 sportl-www-nethnews-lk00006 sportl-www-nethnews-lk00007