Saturday, April 27, 2024

General line - 0115112241

යුද හමුදා පැරා කී‍්‍රඩා තරගාවලිය හෙට ඇරඹේ




ශී‍්‍ර ලංකා යුද හමුදා පැරා කී‍්‍රඩා තරගාවලිය හෙට (12) ආරම්භ වනවා.

දින 3 ක් පුරා දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දහසකට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු ශී‍්‍ර ලංකා යුද හමුදා පැරා කී‍්‍රඩා කමිටු සභාපති මේජර් ජනරාල් චන්න ගුණතිලක.

ඩයලොග් ආසියාටා සමාගම මෙම තරගාවලියට අනුග‍්‍රාහකත්වය ලබාදෙනවා. මේ එම සමාගමගේ සාමාන්‍යාධිකාරී වෙළද නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක.