Friday, April 26, 2024

General line - 0115112241

නවසීලන්ත ඉන්දියා 4වැනි එක්දින තරඟය අද…




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 4වන තරගය අද (26) පැවැත්වෙනවා. ඒ, රන්චි හි ජේ.එස්.සී.ඒ. ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලියේ පළමු තරගය සහ තුන්වන තරගය ඉන්දියාව ජයගත්තා. දෙවන තරගය ජයගත්තේ නවසීලන්තයයි.
ඒ අනුව දෙකට එකක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී සිටිනවා.