Friday, April 26, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවන දිනය අදයි. ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 102 ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 54 යි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 504 ක් රැුස් කළ අතර සිම්බාබ්වේ කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 272ක් රැුස් කළා. එ් අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 334ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ හරාරේහිදියි.