Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට හොකි අනුශූරතාවක් (VIDEO)




ආසියානු සම්මේලන කුසලාන හොකී තරගාවලියේ අනු ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.මෙම තරගාවලිය පැවැත්වුනේ හොංකොං හීදී.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුනේ බංග්ලාදේශ කණ්ඩායමයි.

එම තරගය ගෝල 3-0ක් ලෙස ජය ගනිමින් බංග්ලාදේශය මෙවර ආසියානු සම්මේලන කුසලාන හොකී ශූරතාව දිනා ගත්තා.

තරගයේ පලමු අර්ධය නිමා වනවිටත් ඔවුන් ගෝල 1-0ක් ලෙස පෙරමුනේ පසු වුනා.

15211771_10211417162331074_2135946683_n

එම තරගය පහතින් දැක්වේ