Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාව ආසියානු ශූරයෝ වෙයි




19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, ඊයේ රාත්‍රියේ නිමාවට පත්වූ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 34කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 8ක් දැවී ලකුණු 273ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 4කදී සියලූදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 239ක් පමණයි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදියි.