Friday, April 26, 2024

General line - 0115112241

ජපාන අගමැති ඓතිහාසික සංචාරයක




ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අමෙරිකාවේ පර්ල් වරායේ ඓතිහාසික සංචාරයක නිරතවුණා.

පර්ල් වරායේ අමෙරිකානු නාවික කඳවුරට ජපානය දෙවන ලෝක යුද්ධයේදී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළා.

1941 වසරේ සිදුවූ එම ප‍්‍රහාරයෙන් අමෙරිකානු භටයින් 2300ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.

ජපාන නායකයෙක් පර්ල් වරායට පැමිණීම ඓතිහාසික අවස්ථාවක් බවයි විදෙස් පුවත් සේවා වාර්තා කළේ.

339693ef-c23a-41dc-9f0c-8ea248231a46_cx0_cy14_cw0_w987_r1_s_r1