Friday, April 26, 2024

General line - 0115112241

රාජකීයන් පරදා ඉසිපතනට ජය




ජනාධිපති කුසළාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය අද (13) සමත් වුණා.

ඒ අවසන් මහා තරගයෙදී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින්. ඉසිපතන විද්‍යාලය තරගය ජය ගත්තේ ලකුණු 47 ට 12 ක් වශයෙන්. කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගය පැවැත්වුණා.

13714525_10210073938751324_483813945_n