Thursday, October 17, 2019
Hotline - 0770586666

රාජකීයන් පරදා ඉසිපතනට ජය

10388Views

 

 

 

ජනාධිපති කුසළාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය අද (13) සමත් වුණා.

ඒ අවසන් මහා තරගයෙදී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින්. ඉසිපතන විද්‍යාලය තරගය ජය ගත්තේ ලකුණු 47 ට 12 ක් වශයෙන්. කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගය පැවැත්වුණා.

13714525_10210073938751324_483813945_n