Saturday, April 27, 2024

General line - 0115112241

කොල්කටා නයිට් රයිඩර්ස් පුහුණුකරු ධුරයෙන් වසීම් අක‍්‍රම් ඉවතට




කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස ඉන්දීය වේගපන්දු යවන කී‍්‍රඩක ලක්‍ෂ්මිපති බලාජි පත්කර තිබෙනවා.

ඒ. වසර කිහිපයක් එම කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළ වසීම් අක‍්‍රම් වෙනුවටයි.

ලක්‍ෂ්මිපති බලාජි 2011 සිට 2013 දක්වා කලක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමද නියෝජනය කළා.

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 5 වනදා ආරම්භවීමට නියමිතයි.