Saturday, April 27, 2024

General line - 0115112241

මැතිව්ස් නායකත්වයෙන් ඉවතට




ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත්කොට තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පැවසූවේ එම තරගාවලියේ නායකත්වය උපුල් තරංගට හිමිවන බවයි.

මැතිව්ස්ගේ ඉවත් කිරීමට හේතුව වී ඇත්තේ පාදයේ පවතින ආබාධයක්.