Friday, April 26, 2024

General line - 0115112241

බීම ලොරිය වටවල දුම්රිය පොලට මග අවුරයි




තලවාකැලේ ආගරපතන සිට කොළඹ දක්වා ධාවනය වු කන්නටේර් රථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල දියගල ප‍්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්විමෙන් එම කන්නටේනර් රථයේ රියදුරා තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

අද (17) පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැන ඇති කන්ෙටිනර් රථය වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයට පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සමිපුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

සිසිල් බිම ප‍්‍රවහානය කර ඇති මෙම කන්නටේනර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන වටවල පොලිසිය පවසන්නේ.