Friday, April 26, 2024

General line - 0115112241

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට




අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 
සැකකරු වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම ප‍්‍රාන්තයේ ස්ථාන 04කදීයි. 

වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. 

මියගිය පුද්ගලයින් තිදෙනා අතර පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ද වන බවයි බී බී සී ලෝක සේවය පැවසුවේ.