Friday, April 26, 2024

General line - 0115112241

සම්බුදු තෙමඟුලට අද අත්ව ඇති ඉරණම



මේ වන විට රටේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති ගෙවී ගිය වෙසක් සතිය පිළිබඳ විවිධ අදහස් පළ වනවා.

ඒ අනුව බෞද්ධයන්ට අතිශය වැදගත් වූ සම්බුදු තෙමඟුල අද සමාජය නිවරැදිව අවබෝධ කරගෙන ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක්.

ඊයේ (15) රාත්‍රියේ නෙත් එෆ් එම් අන්ලිමිඩට් තුළින් විකාශය වූ වැඩසටහනින්ද සාකච්ඡා කෙරුණේ මෙම මාතෘකාව පිළිබඳවයි.

එ් සඳහා එක්ව සිටියේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයි.

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)