Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව පරදා ඉන්දියාව අවසාන පූර්ව වටයට! (VIDEO)




අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරඟයක් එංගලන්තයේ ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (11) පැවැත්වුණි.

 

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන් අතර ඔවුන් පන්දු වාර 44යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 191ක් ලබා ගත්තේය.

 

ඉන්දියාව කඩුලු 2කක් අවසානයේ ලකුණු 193ක් ලබා ගෙන අවසාන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

 

ජයග්‍රාහි මොහොතේ වීඩියෝව බලන්න පහතින් 

Match Highlights බලන්න පහතින්