Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක




ටෙස්ට් හා එක් දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩාම ජූලි මස 19 වැනිදා ශ්‍රී  ලංකාවට පැමිණියා. 

දෙරට අතර ටෙස්ට් තරග 03ක් සහ එක්දින තරග 05ක් පැවැත්වීමට නියමිතයි. 

පන්දුවාර 20 තරගයක්ද දෙරට අතර පැවැත්වෙනවා. 

පළමු ටෙස්ට් තරගය ජූලි මස 26 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. 

අනෙක් ටෙස්ට් තරග දෙක ගාල්ල ක්‍රීඩාංගණයේ සහ කොළම එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතව 
තිබෙනවා.