Friday, April 26, 2024

General line - 0115112241

වෘත්තීය සමිති අරගල සහ රටේ අනාගතය



වෘත්තීය සමිති අරගල සහ රටේ අනාගතය පිළිබඳව ඊයේ (02) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට සංවාදයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම සාකච්ඡාව සිදු කෙරුණේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය සමගයි. 

මෙම වැඩසටහන සඳහා අසන්නන්ට ද ෆේස් බුක් සහ වයිබර් ඔස්සේ සිය ප‍්‍රශ්න සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.

‘‘නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කනපිට’’ සම්පූර්ණ සංවාදය පහතින් දැක්වෙයි.