Friday, April 26, 2024

General line - 0115112241

චීනයේ රිය අනතුරකින් 36ක් මරුට (PHOTOS)




වයඹදිග චීනයේ උමන් මාර්ගයක සිදුවූ රිය අනතුරකින් 36 දෙනකු මියගොස් ඇතියි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් 13 දෙනකු තුවාල ලබා තිබෙනවා.

බස් රථය උමන් මාර්ගයේ බිත්තියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.