Friday, April 26, 2024

General line - 0115112241

ලොවක් මවිත කරමින් වසර 50 කට පසු සොයගත් දේ මෙන්න




වසර 50 කට පෙර වඳවී ගිය මකුළු විශේෂයක් බ්‍රිතාන්‍යයේ පරිසරවේදීන් කණ්ඩායමක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1969 වසරෙන් පසුව මෙම දියමන්ති මකුළු (diamond spider) විශේෂය මේ වන තෙක් සොයාගෙන නොතිබුණු බවයි පරිසරවේදීන් පෙන්වාදෙන්නේ.

බ්‍රිතාන්‍යයේ ක්ලම්බර් වනෝද්‍යානයෙන් මෙම මකුළු විශේෂය සොයාගෙන තිබෙනවා.