Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානු සුපිරි වේගපන්දු යවන්නෙක් අවාසනාවන්ත ලෙස ඉවත් වෙයි




පාකිස්තානු වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඩ් අමීර්ට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. 

ඒ ඔහු ඩුබායි කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.  
මෙම තරගයේදී මොහොමඩ් අමීර්ට යැවීමට හැකි වුයේ පන්දුවාර 19 යි පන්දු 3ක් පමණයි. 

ස්කෑන් වාර්තාවලට අනුව ඔහුට සති තුනක් විවේක ගන්නා ලෙසයි වෛද්‍යරුන් උපදෙස් ලබා දී ඇත්තේ.