Friday, October 20, 2017
Hotline - 0770586666

ජාත්‍යන්තරයට ආණ්ඩුව දෙන පොරොන්දු රටට හිතකරද? නැද්ද?

973Views

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකරන ආකාරය ශී‍්‍ර ලංකාවට හානිකර බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (09) සහභාගි වෙමින්.

මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු වන රොකී ප‍්‍රනාන්දු ද මෙම සංවාදයට එක් වුණා. ඔහු පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දු රටට හානිකර නොවන බවයි.

(ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පුර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)