Friday, April 26, 2024

General line - 0115112241

ජාත්‍යන්තරයට ආණ්ඩුව දෙන පොරොන්දු රටට හිතකරද? නැද්ද?



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ වත්මන් ආණ්ඩුව කි‍්‍රයාකරන ආකාරය ශී‍්‍ර ලංකාවට හානිකර බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (09) සහභාගි වෙමින්.

මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු වන රොකී ප‍්‍රනාන්දු ද මෙම සංවාදයට එක් වුණා. ඔහු පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දු රටට හානිකර නොවන බවයි.

(ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පුර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)