Friday, April 26, 2024

General line - 0115112241

එමර්සන් මන්ගාවා දිවුරුම් දෙයි




සිම්බාබ්වේ රාජ්‍යයේ නව ජනාධිපති ලෙස එමර්සන් මන්ගාවා දිවුරුම් දී තිබෙනවා.

ඔහු මීට පෙර කටයුතු කළේ සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා ලෙසයි.

එමර්සන් මන්ගාවා මෙලෙස ජනාධිපති ධුරය සහා පත්වූයේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේගේ වසර 37ක ඒකාධිපති පාලනයෙන් පසුවයි.